ගොසිප්

ගල්කිස්සේ කොරෝනා ආසාදිතයා පොත් ප්‍රදර්ශනයටත් ඇවිත්

(UTV |කොළඹ) – ගල්කිස්ස පිරිවෙන පාරේ පදිංචි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

ඔහු කොල්ලුපිටිය Brandix ආයතනයේ කලමණාකාරවරයෙකි.

ඔහුගේ බිරිද කළුබෝවිල රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් වන අතර ඇය මේදිනවල ප්‍රසූති නිවාඩු ලබා සිටි.

මෙම පුද්ගලයා පසුගිය 27 වන දින BMICH හි පැවැති පොත් ප්‍රදර්ශනය සදහා ගොස් ඇති බවද හෙළිව ඇත.

Related posts

ට්විටර් ගැන අලුත් ආරංචියක්

Mohamed Dilsad

කට නිසානේ ඔක්කොම නහින්නේ

Mohamed Dilsad

ජනාධිපතිවරයාට අවුරුද්දකින් දේශපාලනය එපා වෙලා

Mohamed Dilsad

Leave a Comment