දේශීය

අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV | කොළඹ) –  සියලුම අධිවේගී මාර්ග එක් සමාගමක් යටතට පත් කරමින් භාණ්ඩාගාර ලේකම් විසින් තනි අයිතිය දරනු ලබන අධිවේගී මාර්ග ආයෝජන සමාගම ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.   

මීට අමතරව , ETI සමාගමේ සිදුව ඇති මුල්‍යමය සහ දේපළ ගනුදෙනු පිළිබඳ අක්‍රමිකතා සම්බන්ධයෙන්, ඒ පිළිබඳ සෙවූ ජනපති කොමිසමේ නිර්දේශ නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අද පෙරවරුවේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව පැවැත්විය.

 

Related posts

ලොකුම ලොතරැයි ජයග්‍රහණයක් කාන්තාවකට හිමිවෙයි

Mohamed Dilsad

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

Mohamed Dilsad

Leave a Comment