දේශීය

රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේත් කොරෝනා රෝගීන් 19ක්

(UTV |කෑගල්ල) – කෑගල්ල රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේ ශාඛාවෙන් කොරෝනා ආසාදිතයන් සොයාගෙන තිබේ.

සිදු කළ PCR පරීක්‍ෂණ වලින් ආසාදිතයින් 19 දෙනෙක් තහවුරු කරගෙන ඇත.

මේ වන විට එම කර්මාන්ත ශාලාවේ සේවකයින් 248 දෙනකු නිරෝධායනයට ලක්ව සිටින බව වාර්තා වේ.

ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.

Related posts

හෝමාගම බිහිසුණු රිය අනතුරක්

Mohamed Dilsad

බිත්ති හිල් කර මත්පැන් හොරකම් කළ කල්ලියක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට කරන්න යන දේ

Editor O

Leave a Comment