දේශීය

හිටපු අමාත්‍ය රිශාඩ් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිගෙන් උපදෙස්

(UTV | කොළඹ) – හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් අධිකරණයෙන් ගෙන එය ක්‍රියාත්මක කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩ බලන පොලිස්පතිවරයාට උපදෙස් දී ලබාදී ඇත.

ඒ 2019 ජනාධිපතිවරණයේදී ලංගම බස්රථ යොදාගනිමින් අවතැන්වූවන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය සම්බන්ධයෙනුයි.

 

Related posts

ඉන්දියාවෙන්, ශ්‍රී ලංකාවට තෑග්ගක්

Editor O

ජනපති තවත් හමුවක

Mohamed Dilsad

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment