දේශීය

ඇඳිරි නීතිය නොතැකූ 135 දෙනෙක් පොලිස් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 135 ක් බව පොලිසිය පවසයි.

මීට අමතරව වාහන 37 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ අතර ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ඖෂධ සැල් ඇතුළු කිසිදු වෙළෙඳසැලක් විවෘත කිරීම සපුරා තහනම් වන බව මාධ්‍ය ප්‍රකාශවරයා සඳහන් කළේය.

එම ප්‍රදේශවල වෙළෙඳසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් හෙට (15) දිනයේ තීරණයක් ගන්නා බව ද අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

Related posts

දමිතා නිදහස් කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

Mohamed Dilsad

පෝර්ට් සිටි පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම ඇරඹේ

Mohamed Dilsad

රක්ෂිතයක් තුළ දිරාගිය කාන්තා අස්ථි කොටස්

Mohamed Dilsad

Leave a Comment