දේශීය

පූගොඩ පොලිසියේදී තරුණයෙකු මියයාමේ සිද්ධියට 4 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – පූගොඩ පොලිසියේදී 21 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පූගොඩ පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

අදාළ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගේ මූලිකත්වයෙන් විමර්ශනයක්ද ක්‍රියාත්මකයි.

 

Related posts

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Mohamed Dilsad

ලබන සඳුදා ප්‍රදේශ කීපයකට පැය 24 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

කැබිනට් තීරණ මෙන්න

Mohamed Dilsad

Leave a Comment