ගොසිප්

නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් පලා යාමට උත්සහ දරයි

(UTV |මහනුවර) – බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ‍්‍රයේ නිරෝධායනය සඳහා යොමු කර තිබූ රැදවියන් පිරිසක් පලායාමට උත්සාහ දරා තිබේ.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් වෙඩි තබා එම උත්සාහය ව්‍යවර්ථ කර ඇත.

එම රැදවියන් බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකුටද පහර දී පළා යාමට උත්සාහ කර ඇතැයි පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බන්ධනාගා පරිශ්‍රය පෙරේදා (12) රාත්‍රියේ ඉතා උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබේ.

රැදවියන්ගෙන් පහරකෑමට ලක් වූ බන්ධනාගාර නිලධාරියෙකු මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කර ඇත.

මෙසේ පහර දී පළා යාමට උත්සාහ කර ඇත්තේ බන්ධනාගාර ගත කර සිටම නිරෝධායනයට යොමු කර තිබූ මත්ද්‍රව්‍ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබූ රැඳවියන් පිරිසකි.

Related posts

තමාට වෙඩි තබන ලෙස ඉල්ලා කන්‍යා සොහොයුරියක් වැඳවැටේ

Mohamed Dilsad

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට වගකියන්න ඕනේ සංගයි මහේලයි

Mohamed Dilsad

ෆේස්බුක් ගිණුම ගැන මාලිගෙන් ප්‍රකාශයක් (VIDEO)

Mohamed Dilsad

Leave a Comment