දේශීය

අද සිට මාර්ග රැසක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මකයි

(UTV | කොළඹ) – කොළඹ මාර්ග කිහිපයක ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් අද (14) පෙරවරුවේ ආරම්භ කෙරුණි.   

රථවාහන තදබදය තවදුරටත් අවම කිරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාවට නැංවෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මෙම මාර්ගවල මින් පෙර රථවාහන හසුරවනු ලැබුවේ පොලිස් නිළධාරින් විසින්.

ගාලු පාර, බේස්ලයින් මාර්ගය, මාළඹේ මංසන්ධිය, කැස්බෑවේ සිට කොහුවල දක්වා කොටස සහ රාජගිරිය ඇතුළු මාර්ග රැසක අද සිට මෙලෙස ස්වයංක්‍රීයව සංඥා පුවරු ක්‍රියාත්මක වනු ඇති.

Related posts

ලාෆ්ස් සමාගමත් තීරණයක් ගනී

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීනියගේ විදුහල්පති සැමියාගේ වැඩ තහනම්

Editor O

“ලංකාවට IMF සල්ලි ලැබෙන දිනය අවිනිශ්චිතයි”

Mohamed Dilsad

Leave a Comment