දේශීය

ඉතිරි කසල කන්ටේනර් 242 ත් එංගලන්තයට යැවීමට නියෝග

(UTV| කොළඹ) –  එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ කැළි කසල කන්ටේනර් 263 න් ඉතිරි කන්ටේනර් 242 ද ආපසු එරටට යොමු කරන්නැයි අභියාචනාධිකරණය මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර ඇත.

එම කන්ටේනර් 242 මෙරටට ගෙන්වූ සමාගම් වලට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසයි අභියාචනාධිකරණය නීතිපති දප්පුල ද ලිවේරා මහතාට නියෝග කර ඇත්තේ.

කන්ටේනර් 21 ක් මීට සති 02 කට පමණ ඉහත දී නැවත මහා බ්‍රිතාන්‍යයට පිටත් කර යවනු ලැබීය.

Related posts

පාසැල් ප්‍රවාහන සේවා පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

තීරු බදු ඉහළ දැමීම ගැන රටවල් රැසක් ඇමෙරිකාව සමග සාකච්ඡා කිරීමට සූදානම්වෙයි.

Editor O

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්තර හොයයි

Editor O

Leave a Comment