දේශීය

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 29 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 3357 දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේය.

 

Related posts

සියලු විශ්ව විද්‍යාල යළි ඇරඹේ

Mohamed Dilsad

2021 උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග පවත්වන දිනයන් ප්‍රකාශයට පත්කෙරේ

Mohamed Dilsad

කොරෝනා රෝගීන් සමග ඉන්දුනීසියාවේ ගිය 36 ක් ආගිය අතක් නෑ

Mohamed Dilsad

Leave a Comment