දේශීය

මිනුවන්ගොඩ කොරෝනා පොකුර තවත් ඉහළට

(UTV | ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවය කළ තවත් සේවක සේවිකාවන් 17 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

ඉන් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල අය වන අතර , අනිකුත් 12 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයන් වේ.

 

Related posts

පළාත් කිහිපයකට අදත් තද වැසි

Mohamed Dilsad

ජනතාවගේ දුෂ්කරතා අවම කිරීමට රජයෙන් දීමනා

Mohamed Dilsad

රුපියලේ අගය තවත් පිරිහේ

Mohamed Dilsad

Leave a Comment