දේශීය

කටුනායක පොලිස් බල ප්‍රදේශයට හෙට සිට ඇඳිරි නීතිය

(UTV | ගම්පහ) –හෙට (15) අලුයම 5 සිට කටුනායක පොලිස් බල ප්‍රදේශයට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇත.

අපනයන සැකසුම් කලාපයේ සේවකයින්ට හැඳුනුම්පත ඉදිරිපත් කර සේවයට යා හැකි බව යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

Related posts

උතුම් වෙසක් පොහෝ දිනය අදයි

Mohamed Dilsad

දඹදිව වන්දනා චාරිකා තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

පෙබරවාරි මාසයේත් සංචාරකයින් පැමිණීම ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment