දේශීය

විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමයි

(UTV |කොළඹ) – කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි විභාග දෙපාමේන්තුවේ විමර්ශන ශාර්තඛාවද වසා දමා ඇති බව වාර්තා වේ.

මෙම ශාඛාවේ නිලධාරිනියකගේ සැමියකුට මෙම වෛයිරසය ආසාදනය වූ බව තහවුරු වීමෙන් පසු විමර්ශන ශාඛාව වසා දැමීමට පියවර ගත් බව එහි ආරංචි මාර්ග සඳහන් කළා.

වෛරසය විශාල වශයෙන් ව්‍යාප්තව පවතින මිනුවන්ගොඩ, ගම්පහ සහ වේයන්ගොඩ යන ප්‍රදේශවල කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙපාර්තමේන්තුවට නොකැඳවන බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

Related posts

5000 දීමනාවේ මැයි මාසයට අදාළ මුදල ඉදිරි සතිය තුළ

Mohamed Dilsad

අන්තරේ විරෝධයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

Mohamed Dilsad

ඉරානයෙන් එල්ල වූ ප්‍රතිප්‍රහාර, ඩොනල්ඩ් ට්‍රම්ප් දැකපු විදිය…

Editor O

Leave a Comment