දේශීය

කොවිඩ් වැළක්වීමේ ගැසට් පත්‍රය අද රාත්‍රියේ නිකුත් කිරීමට සුදානම්

(UTV |කොළඹ) – කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළක්වීම සඳහා වන නව රෙගුලාසි අඩංගු ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා  තිබේ.

මේ අනුව එම ගැසට් නිවේදනය අද (15) මධ්‍යම රාත්‍රීයේ දී නිකුත් කිරීමට නියමිතය.

Related posts

කලු කොටියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසට නියෝග

Mohamed Dilsad

නව පාසල් වාරය හෙටින් ඇරඹේ

Mohamed Dilsad

අඟුලානේදී අත්අඩංගුවට ගත් 14 දෙනාට ඇප

Mohamed Dilsad

Leave a Comment