දේශීය

බන්ධනාගාර රැඳවියන්ට දුරකථන ඇමතුම් ගැනීමට අවස්ථාවක්

(UTV | කොළඹ) – ‌යළිත් ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්තියත් සමග බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට තම ඥාතීන් සමග දුරකථනය ඔස්සේ සම්බන්ධවීමට අවස්ථාවක් ලබා දී ඇත.   

බන්ධනාගාරගතව සිටින රැඳවියන් නැරඹීම සඳහා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ලබා දී තිබූ අවස්ථාව කොවිඩ් ව්‍යාප්තියත් සමග තාවකාලිතව අත්හිටවනු ලැබීය.

ඒ වෙනුවෙන් සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙම තීරණය ගත් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේය.

 

Related posts

මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක්

Mohamed Dilsad

බ්‍රිගේඩියර්වරුන් 05ක් මේජර් ජෙනරාල් නිලයට උසස් කෙරේ

Mohamed Dilsad

“සාධාරණය ඉෂ්ඨ කිරීමට උපකාර කළ සැමට තුති” – රිෂාඩ්

Mohamed Dilsad

Leave a Comment