දේශීය

යෝෂිත රාජපක්ෂට කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා පත්කර තිබේ.

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා පසුගියදා යෝෂිත රාජපක්ෂ මහතා හමුවී සුබ පැතුම්ද එක්කළ බව තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමෙහි සඳහන්කර ඇත.

මෙම සාකච්ඡාවේදී පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ චීනයේ ඉහළ පෙළේ දූත පිරිස හා ශ්‍රී ලංකාව අතර පැවැත්වූ සාකච්ඡාවේ කරුණු පිළිබඳව මෙන්ම ද්විපාර්ශ්වීය මිත්‍රත්වය පිළිබඳව සාකච්ඡා කළ බව තානාපති කාර්යාලය පවසයි.

 

On 13th October, Chargé d’affaires Hu Wei congratulated Yoshitha Rajapaksa @YoshithaR for assuming office as new Chief of Staff to Hon. Prime Minister @PresRajapaksa .

Bilateral friendship and follow-ups of recent high-level visit were discussed. pic.twitter.com/bVjCV6Bfnl

— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) October 15, 2020

 

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 800ට ආසන්න වේ

Mohamed Dilsad

රවී ඇතුළු 12 කට විදෙස් ගමන් තහනම්

Mohamed Dilsad

කොවිඩ් සිරුරු භූමදානයට ඉඩදෙන බව අගමැති කියයි

Mohamed Dilsad

Leave a Comment