දේශීය

කාලගුණයේ අද තත්ත්වය

(UTV |කොළඹ) – බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ඒ අනුව යාපනය, වව්නියාව, මුලතිවු සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප.ව. 2.00 න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලවැසි ස්වල්පයක් ඇති වන අතර කන්කසන්තුරේ සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ වලස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ අංශය සඳහන් කරයි.

Related posts

ගංවතුර පැවති ප්‍රදේශවල ජනතාවට අනතුරු ඇඟවීමක්

Editor O

අපේ අයට ඇමතිකම් දෙන්න, නැත්නම් වැඩ කරන්න දෙන්නේ නෑ – බැසිල්ගෙන් ජනපතිට දොස්

Mohamed Dilsad

වැලිකඩ රැඳවියන් යළිත් වහළයට නගියි

Mohamed Dilsad

Leave a Comment