දේශීය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයෙක්

(UTV |කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයෙකු පත් කෙරේ.

ඒ ජේෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා පත් කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

Related posts

මෙම කාලය තුළ මුදල් භාවිත ගැනත් උපදෙස්

Mohamed Dilsad

මැදපෙරදිග සිටි ලාංකිකයන් 411 ක් දිවයිනට – 267 ක් පිටව යයි

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

Leave a Comment