දේශීය

හිටපු ජනාධිපතිවරයා ජනපති කොමිසම වෙත පැමිණිනෙයි

(UTV |කොළඹ) – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(17) යළිත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම වෙත පැමිණ තිබේ.

හිටපු ජනාධිපතිවරයා මෙලෙස කොමිසම වෙත පැමිණියේ අද හතරවන දිනටයි.

Related posts

අගමැති තිරුපති යයි

Mohamed Dilsad

පක්ෂය සහ නායකත්වය විවේචනය කිරීම හේතුවෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා, සමගි ජනබලවේගයෙන් ඉවත් කෙරේ

Editor O

බස්නාහිර පළාතේ දුම්රිය ධාවනය හෙට සිට

Mohamed Dilsad

Leave a Comment