දේශීය

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

(UTV |පම්පෙමඩු) –  අද දිනයේ පුද්ගලයින් 198 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් තිබේ.

ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් මෙම පිරිස පිටව ගොස් ඇති අතර අද දිනයේ වැඩිම පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත්තේ පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වන අතර, එම සංඛ්‍යාව 50 කි.

ඒ අනුව මේ වනවිට පුද්ගලයින් 53,395 දෙනෙකු  නිරෝධායනය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

Related posts

ආහාර වර්ජනයේ සිටින ‘කංජිපානි ඉම්රාන්’ බූස්ස නාවික රෝහලට

Mohamed Dilsad

මාර්තු 1 වැනිදාට පෙර සියලුම උපාධිධාරීන්ට රැකියා

Mohamed Dilsad

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment