දේශීය

පස් කන්ඩියකට යට වී පුද්ගලයෙකු මරුට

(UTV |රත්නපුරය) – කහවත්ත, නිලගමවත්ත ප්‍රදේශයේ අනවසර පතලක් කැණීමේ නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු මතට පස් කණ්ඩියක් කඩාවැටීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ ඔවුන් මෙම අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ පැල්මඩුල්ල, බොරාල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.

Related posts

පොලිසිය වෙත එල්ල කරන චෝදනා ප්‍රතික්‍ෂේප කෙරේ

Mohamed Dilsad

රෝහල්වල කොවිඩ් ප්‍රතිකාර පහසුකම් ඉහළ දැමීමට පියවර

Mohamed Dilsad

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment