දේශීය

විදෙස් ගත වීමට බලාපොරොත්තු වන අයට විශේෂ දැනුම් දීමක්

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මගීන් වෙත තොටුපල සහ ගුවන් සේවා සමාගම විශේෂ දැනුම් දීමක් කෙරේ.

ඒ තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත අනිවාර්යයෙන් PCR පරීක්ෂණය සිදුකරගෙන තිබිය යුතු බවයි.

හෙට (20) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බව ඔවුන් නිවේදනය කරයි.

Related posts

විදේශිකයන්ට පොලීසියෙන් සහය

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට වෙඩි තබයි.

Editor O

විපක්ෂ නායක අසුනට, පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෙක් කරපු වැඩේ.

Editor O

Leave a Comment