දේශීය

ගම්පහ ප්‍රදේශයේ පීඩාවට පත් ජනයාට රුපියල් 5000 දීමනාවක්

(UTV | ගම්පහ) – ගම්පහ දිස්ත්‍රික්කයේ පීඩාවට පත්ව සිටින 75,000 කට ආසන්න පවුල්වලට රුපියල් 5,000 බැගින් ගෙවීමට රුපියල් මිලියන 400 ක් වෙන් කිරීමට කටයුතු කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

සමගි ජන බලවේගයේ ජාතිික ලැයිස්තුව ඇතුළු තවත් පක්ෂ 02ක ජාතික ලැයිස්තු අපේක්ෂක නාම ලේඛන මෙන්න.

Editor O

රාජ්‍ය අමාත්‍යවරු 3 කගේ විෂය පථයන් ගැසට් කරයි

Mohamed Dilsad

සරසවි කඩයිම් ලකුණු ලබන මස මුල් සතියේ

Mohamed Dilsad

Leave a Comment