(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් තවත් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගෙන තිබේ.
එම පිරිස බ්‍රැන්ඩික්ස් ඇගලුම් කම්හලේ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් බව කොරෝනා මර්ධන ජාතික මධ්‍යස්ථානය පවසයි.
මේ වන විට බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 2036කි.