විදෙස්

ප්‍රශ ජනපති බිරිඳත් ස්වයං නිරෝධායනයේ

(UTV |ප්‍රංශය) – ප්‍රංශ ජනපති බිරිඳ බ්‍රිජිට් මැක්‍රොන් මහත්මිය ස්වයං නිරෝධායනයට යොමුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ ඇයව හමුවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බවයි.

මේ හේතුවෙන් ඇය ස්ව කැමැත්තෙන් මෙලෙස හුදකලා වී තිබේ.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් හඳුනාගත්තේ යුරෝපා කලාපයෙනි.

එම ආසාදිතයන් ගණන 137,473 දෙනෙකි.

Related posts

රෝහින්ග්‍යා සරණාගතයින් යළි භාර ගැනීමට මියන්මාරයේ කැමැත්ත

Mohamed Dilsad

මීළඟ වසංගතයට දැන් සිටම සූදානම් වෙමු – WHO

Mohamed Dilsad

අධික ශීතල හේතුවෙන් යුරෝපයේ මරණ 55ක්

Mohamed Dilsad

Leave a Comment