දේශීයප්‍රමුඛ පුවත 1

20 වන සංශෝධනයේ වගන්ති දෙකක් ඉවත් කෙරේ

(UTV |කොළඹ) – 20 ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතෙහි 05 සහ 22 වගන්ති ඉවත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇති බව අධිකරණ අමාත්‍යවරයා පවසයි.

20 ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකින්ද සම්මත කරගත යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව අද කතානායක නාහින්ද යාපා අබේවර්ධන පැවසීය.

Related posts

දකුණු ආසියාවේ දැවැන්තම වාහන එක්ලස් කිරීමේ කර්මාන්තශාලාව කුලියාපිටියේදී විවෘත කෙරේ. (ඡායාරූප සහිතයි)

Editor O

මානව හිමිකම් සමුළුවට අද මෙරටින් යන අය

Mohamed Dilsad

කොළඹ වැඩිහිටි නිවාසවල නේවාසිකයන්ට සතියක් තුළ කොවිඩ් එන්නත

Mohamed Dilsad

Leave a Comment