දේශීය

පූගොඩ හිටපු ස්ථානාධිපති රක්ෂිත බන්ධනාගාරයට

(UTV | කොළඹ) – පොලිස් අත්අඩංගුවේ සිටි 21 හැවිරිදි තරුණයෙකු පසුගිය 12 වනදා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූගොඩ හිටපු පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයෙකු ඇතුලු 08 දෙනෙකුද මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව පසුවෙයි.

 

Related posts

දුරුතු පොහෝ දිනය අදයි.

Editor O

මෙරටින් හමුවූ කොවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් සුදුසුකම් ලබාගත් දෙවන ශ්‍රී ලාංකිකයා

Mohamed Dilsad

Leave a Comment