දේශීය

අධිචෝදනා ගොනුකිරීමෙන් පසු පාඨලී ඇප මත මුදා හරියි

(UTV | කොළඹ) – 2016 රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට අධිචෝදනා ගොනු කර ඇප මත මුදා හැර ඇත.

රිය අනතුරක් සිදුකර පළා යාම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ මෙම නඩුව පවරා ඇත.

රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත පාඨලී චම්පික රණවක මහතා මුදා හැරීමට කොලඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා නියෝග කළේය.

Related posts

මහමග කෙළ ගැසුවොත් පොලිස් කූඩුවට

Mohamed Dilsad

ලොහාන් සහ බිරිඳ දෙසැම්බර් 06 දක්වා යළි රිමාන්ඩ්

Editor O

දුම්වැටි සහ මධ්‍යසාර මිල ඉහළ ට

Editor O

Leave a Comment