දේශීය

කොළඹ පොලිස් වසම් 5කට නිරෝධායන ඇඳිරි නීතිය

(UTV |කොළඹ) – මට්ටක්කුලිය මෝදර වැල්ලම්පිටිය බ්ලුමැන්ඩල් සහ ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම් වලට වහං ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය යෙදවේ.

ඊයේ දිනයේ පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා අසාදිතයින් ගේ තත්වය ගැන සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.

හමුදාපතිවරයා පැවසුවේ ඊයේ හමුවූ ආසාදිතයින්ගේ සමීපතමයින් විහිදී ඇති ප්‍රදේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.

Related posts

රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

පොහොර ගැන තවත් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කුමන අළුත් ප්‍රභේද පැමිණියද මෙරට සෞඛ්‍ය පද්ධතියට එය පාලනය කරගත හැකියි

Mohamed Dilsad

Leave a Comment