දේශීය

සහරාන්ගේ බිරිඳ සහ තවත් 5දෙනෙක් යළි රිමාන්ඩ්

(UTV |කොළඹ) – සහරාන් හෂීම්ගේ බිරිඳ සහ තවත් 05 දෙනෙකු නොවැම්බර් 04 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Related posts

රතු මූදේ අර්බුධය | නැව් රැසක් ලංකාවට ඇදී එයි

Mohamed Dilsad

බැසිල්ට එරෙහි නඩුව විභාග කිරීමට දින නියම වෙයි

Mohamed Dilsad

රේගු නිලධාරීන්ට එල්ල කරන චෝදනා පදනම් විරහිතයි – රේගු වෘත්තිය සමිති සන්ධානය

Editor O

Leave a Comment