දේශීය

ගතවූ පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 88 ක් අත්අඩංගුවට

(UTV | ගම්පහ) – අද (23) පෙරවරු 6 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 88 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

පසුගිය 4 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය කඩකළ 691 දෙනෙකු සහ වාහන 92 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.

 

Related posts

සීමා නිර්ණය නැවත වෙනස්විය යුතුයි – වජිර අබේවර්ධන

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත්වන්න – ඇමරිකානු රජයෙන් දැනුම්දීමක්

Editor O

දේශපාලන ගුවන් ප්‍රචාරක කටයුතුවලට කාලය වෙන් කිරීමට කුසපත් ඇදීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment