දේශීය

කොස්ගම රෝහලෙන් පලා ගිය කොවිඩ් ආසාදිතයා සොයා ගනී

(UTV | කොළඹ) – අද පෙරවරුවේ කොස්ගම සාලාව රෝහලෙන් පලා ගිය කොවිඞ් ආසාධිත 26 හැවිරිදි තරුණයා බොරැල්ලෙන් සොයා ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ බොරැල්ල සහස්පුර නිවාස සංකීර්ණයේ 13 වන මහලේ සිටියදී ඔහු හමුවූ බවයි.

 

Related posts

ලබන 25 සහ 26 නිරිත දිග මෝසම සක්‍රීය වන ලකුණු

Mohamed Dilsad

කහටගස්දිගිලියේ අනතුරට වනජීවී ඇමතිගේ රියදුරෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ආර්ථිකය මේ වන විට යම්කිසි ස්ථාවර මට්ටමක පවතිනවා – මහ බැංකු අධිපති

Mohamed Dilsad

Leave a Comment