දේශීය

ගාල්ල ධීවර වරායත් වසා දැමේ

(UTV | ගාල්ල) – ගාල්ල ධීවර වරාය පරිශ්‍රය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

ඒ, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලෙන් කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමත් සමඟ එම වරාය පරිශ්‍රයේද ඇතිවූ අවධානම සැළකිල්ලට ගනිමින්.

ඊයේ (22) දිනයේ ගාල්ල ධීවර වරායේ ධීවරයින් ඇතුළු සේවා සපයන්නන් 166 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබුණි.

Related posts

අද සිට දුම්රිය ගමන් වාර ගණන වැඩිවෙයි [RELEASE]

Mohamed Dilsad

හරක් කටා සහ කුඩු සළිඳු මුදාගන්න හැදූ හමුදා සෙබළා රිමාන්ඩ්

Mohamed Dilsad

ලංකාවේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් පරීක්ෂාවට

Mohamed Dilsad

Leave a Comment