දේශීය

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ඉවතට

(UTV |කොළඹ) – අළුත්ගම,බේරුවල ,සහ පයාගල පොලිස් බල ප්‍රදේශ වල හෙට උදෑසන 5ට එම ඇඳිරි නීතිය ඉවත් කිරීමට ගත තීරණය  වෙනස්කෙ කර ඇති බව හමුදාපතිවරයා පවසයි.

ඒ අනුව යළි දැනුම් දෙන තුරු එම පොලිස් බල ප්‍රදේශ වලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වේ.

Related posts

ධිවරයින් 07කට මරණීය දණ්ඩනය

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියගෙන් පැය 3 ක ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment