දේශීය

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

(UTV | කොළඹ) – අද (26) සහ හෙට (27) දිනයේ පාර්ලිමේන්තුව වසා තබන බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම්වරයා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ විෂබීජහරණ කටයුතු වෙනුවෙන් අදාළ තීරණය ගෙන ඇත.

Related posts

මහපොළ ශිෂ්‍යාධාර ⁣අඛණ්ඩව ලබාදීමට අනුමැතිය

Mohamed Dilsad

අද දවසේ කාලගුණ තත්ත්වය

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකටම තද වැසි

Mohamed Dilsad

Leave a Comment