දේශීය

අද දිනය තුළ තවත් කොරෝනා රෝගීන් 261ක්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වේ.

ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 541කි.

එම ආසාදිතයින් ගෙන් 27 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 234 දෙනා පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව සෞඛ්‍ය අංශය කියයි.

Related posts

පොලිස් වසම් කිහිපයක් හුදකලා බවින් මුදා හරී

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම අද

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයට සභාපතිවරයෙක් පත්කරයි.

Editor O

Leave a Comment