දේශීය

17 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19 ) –මෙරටින් වාර්තා වන 17 වන කොවිඩ් – 19 ආසාදිත මරණය අද (27) වාර්තා විය.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වු ජා ඇළ ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකි.

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය සියලුම මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

අතුරු අයවැය 2022

Mohamed Dilsad

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

Mohamed Dilsad

Leave a Comment