දේශීය

සම්මත වූ 20 නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට

(UTV |කොළඹ) – පසුගියදා පාර්ලිමේන්තුවේදී සම්මත වූ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

අදාළ නිරීක්ෂණයන්ගෙන් අනතුරුව ඉදිරි දින කිහිපයේදී එය යළි පාර්ලිමේන්තුව වෙත ලැබීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව ඊට කතානායකවරයා මේ සතිය තුළ ඊට සිය අත්සන යෙදීමට නියමිතය.

Related posts

ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය මෙන්න

Mohamed Dilsad

භූතයන් පාලනය කරන පක්ෂයක් ගැන රවී කරුණානායක කියයි.

Editor O

නවසීලන්තය ලකුණු 88ක ට දැවී යයි.

Editor O

Leave a Comment