දේශීය

තවත් කොරෝනා මරණ දෙකක්

(UTV |කොළඹ) – මෙරට සිදු වූ 18 වන සහ 19 වන කොරෝනා මරණ දෙක වාර්තා වී තිබේ.

ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 19ක සහ 75ක දෙදෙනෙක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Related posts

රටපුරා10,000ක් දෙනා නිරෝධායනය සදහා යොමු කෙරේ.

Mohamed Dilsad

සහල් මෝල් හිමියන්ගෙන් සහල් සිල්ලර මිල නිවේදනයක්

Mohamed Dilsad

තවත් ආසාදිතයන් රැසක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

Leave a Comment