දේශීය

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ට විශේෂ මධ්‍යස්ථාන

(UTV | කොළඹ) – රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන කොවිඩ් ආසාදිතයින් රෝහල්ගත කිරීමකින් තොරව විශේෂ මධ්‍යස්ථානවල රැඳවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

නිරෝධායන මධ්‍යස්ථාන ඒ සඳහා යොදා ගැනීමට සැළසුම් කර ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

හමුවන සියලුම රෝගීන් මනාව කළමණාකරණය කොට රට යළිත් යථා තත්ත්වයට පත්කිරීම පරමාර්ථය බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

Related posts

ප්‍රධාන රෝහල්වලට පැමිණෙන රෝගීන් අහඹු ලෙස PCR පරීක්ෂණවලට

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

නිරෝධායනය අවසන් කළ තවත් පිරිසක් නිවෙස් වෙත

Mohamed Dilsad

Leave a Comment