දේශීය

තවත් ආසාදිතයින් 300 කට ආසන්න පිරිසක් වාර්තා වෙයි

(UTV | කොවිඩ් 19) – නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 293 දෙනෙක් වාර්තා වී ඇත.

එයින් දෙදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුලින්ද සෙසු 291 ක් දෙනා ආශ්‍රිතයින් වේ.

 

Related posts

දිවයින පුරා තවත් පෙරහුරු ඡන්ද 16 ක්

Mohamed Dilsad

විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය

Mohamed Dilsad

QRවලින් හොරට ඉන්ධන ගන්න ජාවාරමක්

Mohamed Dilsad

Leave a Comment