විදෙස්

මෙල්බර්න් නුවර යළි විවෘත කරයි

(UTV | ඕස්ට්‍රේලියාව) – කොවිඩ් 19 දෙවන රැල්ලට මුහුණදුන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද ව්‍යාපාර කටයුතු සඳහා යළි විවෘත වුනේ මාස 4 කට ආසන්න කාලයක් පැවති දැඩි සීමාවන් ඉවත් කිරීමත් සමඟයි.

ඕස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා රැල්ලේ කේන්ද්‍රය වූ මෙල්බර්න් නුවර කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කිරීමට සමත් වී ඇති බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

Related posts

ජැක් මා අතුරුදන්ව නැහැ

Mohamed Dilsad

ඇෆ්ඝනිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 14 ක් මරුට

Mohamed Dilsad

බ්‍රිතාන්‍යය ගංවතුර බලපෑමෙන් ප්‍රදේශ රැසකට හදිසි ආපදා තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment