දේශීය

තලවකැලේ ලිදුල නගර සභාවේ සභාපතිගේ ධුරය අත්හිටුවයි

(UTV | නුවරඑළිය) – තලවකැලේ ලිදුල නගර සභාවේ වත්මන් සභාපති අසෝක සේපාල මහතාගේ ධුරය මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) දින සිට තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇත.

සභාපතිවරයා සිදු කළේ යැයි කියන දුෂණ වංචා 8 ක් සම්බන්ධයෙන් පරික්ෂණයක් පැවැත්වීම සදහා විශේෂ කොමිසමක් පත්කර ඇති අතර එම පරීක්ෂණය අවසන් වන තෙක් සභාපතිවරයාගේ ධුරය මෙලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

 

Related posts

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම හෙට

Mohamed Dilsad

ගොඩනැගිල්ලකින් ඇද වැටී විදේශීය දරුවෙකු රෝහලේ

Mohamed Dilsad

අර්ජුණ ගම්පහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment