දේශීය

පොම්පියෝ රටට ආ මොහොතේ චීනය තැබූ ට්විටර් සටහන

(UTV |කොළඹ) – ඇමරිකා එක්සත් ජනපදයට එක් අවස්ථාවක චරිත දෙකක් නිරූපනය කළ හැකි යැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.

තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කරන්නේ ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ මෙරට සංචාරය අතරතුර දී ය.

අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා යෝජනා කල ක්‍රීඩාව සම්බන්ධයෙන් උනන්දුවක් නොදක්වන බවත් ඒ පිළිබඳව කනගාටුව පළ කරන බවත් තානාපති කාර්යාලය සඳහන් කරයි.

එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වන්නේ තමන්ට චීන ශ්‍රී ලංකා සබඳතා මෙන්ම මිත්‍රත්වය වඩා වර්ධනය කර ගැනීමට කාර්යබහුල වී ඇති බවයි.

Related posts

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙලේ සම්මුඛ පරීක්ෂණ ඇරඹේ

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment