දේශීය

තවත් කොවිඩ් ආසාදිත පොකුරක් හඳුනා ගැනේ

(UTV| කොවිඩ් 19) – තවත් නව කොවිඩ් ආසාදිතයින් 211 දෙනෙක් වාර්තා වී ඇත.

ඒ ආසාදිතයන් අතර , නිරෝධායන මධ්‍යස්ථානවල 09 දෙනෙක් සහ අනික් 202 දෙනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් වේ.

 

Related posts

කොළඹ මහල් නිවාස කිහිපයක් හුදකලා බවින් නිදහස්

Mohamed Dilsad

ජනපති ජාතිය අමතයි

Mohamed Dilsad

උදයදේවී නැවතුන හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

Leave a Comment