දේශීය

ප්‍රථම වරට ලංකාවේ දිනක PCR පරීක්ෂණ 10,000 ඉක්මවයි

(UTV | කොළඹ) –  ප්‍රථම වතාවට මෙරට දී සිදුකල දෛනික PCR පරීක්ෂණ සංඛ්‍යාව 10, 000 ඉක්මවා ගොස් ඇත.

ඊයේ දිනයේදී මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන 11 දහස් 552 ක් වන අතර , එය මේ දක්වා ශ්‍රී ලංකාවේදී එක් දිනයකදී සිදුකල වැඩිම පරීක්ෂණ සංඛ්‍යාවයි.

ඒ අනුව මෙතෙක් මෙරටදී සිදුකර ඇති සමස්ත PCR පරීක්ෂණ ගණන හාර ලක්ෂ 80 දහස් 838 දක්වා ඉහළ යනු ඇති.

 

Related posts

තවත් කොරෝනා අසාදිතයින් පිරිසකට සුවයි

Mohamed Dilsad

රට ගොඩනගන ප්‍රයෝගික වැඩපිළිවෙලත් ඒ සඳහා සුදුසුම කණ්ඩායමත් සමගි ජනබලවේගය සතුයි – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

ලංකාවේ කොරෝනා පාලනයට ලෝක බැංකුවෙන් පැසසුම්

Mohamed Dilsad

Leave a Comment