දේශීය

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයි

(UTV |කොළඹ) – පවතින කොරෝනා තත්වය නිසා ලබන 03 වනදා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

මේ අනුව එදින රැස්වීමද පැය 3කට සීමා කෙරෙනු ඇත.

එදිනට පැමිණෙන්නේ සභාව ඇමතීමට නියමිත මන්ත්‍රීවරුන් පමණක් වන අතර,මාධ්‍යවේදීන්ට සභාගීවීමට අවස්තාව නොමැත.

 

Related posts

බිත්තර පාලන මිලෙන් ගිලිහෙයි

Mohamed Dilsad

ග්‍රාම නිලධාරින් මඟින් වැඩිහිටි සහ රෝගාධාර දීමනා

Mohamed Dilsad

තවත් 81ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment