දේශීය

තවත් කොරෝනා රෝගීන් රැසක් සොයා ගැනේ

(UTV |කොළඹ) –  අද දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 414 හමුවේ තිබේ.

ඉන් 352 ක් ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශය පවසයි.

50 දෙනක් මීගමුව මාළු වෙළඳපලෙන්ද 62 නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රයෙන් හඳුනා ගෙන ඇත.

Related posts

තවත් ආසාදිතයින් 286ක්

Mohamed Dilsad

බොරතෙල් බැරලයක මිල පහළට

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

Mohamed Dilsad

Leave a Comment