Trending News

අද කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි

(UTV |කොළඹ ) – කොරෝනා රෝගීන් ගණන 580 ඉක්මවයි)තවත් කොවිඩ් 19 ආසාදිතයින් 168 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඉන් 115 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ ආශ්‍රිතයන් වන අතර නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 53කි.

මේ අනුව අද (29) දිනයේ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 582ක් වේ.

Related posts

Chandrayaan 2: What may have gone wrong with India’s Moon mission?

Mohamed Dilsad

Navy rescues 3 Somalian fishers stranded at sea

Mohamed Dilsad

උසස් පෙළ 2024 විභාගය සඳහා අයදුම්පත් කැඳවයි.

Editor O

Leave a Comment