දේශීය

කුරුණෑගල ප්‍රදේශයක් හුදෙකලා කරයි

(UTV | කුරුණෑගල) – කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය පූර්ණ වශයෙන් හුදෙකලා කර ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

අදාළ ප්‍රදේශයෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු හමුවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

උපකාරක පන්ති ආරම්භ කිරීමට අද සිට අවසර

Mohamed Dilsad

නෝර්වේ තානාපති කාර්යාලය අද සිට වැසේ

Mohamed Dilsad

නව සන්ධානයේ ලකුණ හංසයා

Mohamed Dilsad

Leave a Comment